tag:blogger.com,1999:blog-725431562767635975.comments2022-04-05T00:21:18.934-07:00වැට නැති කටමද්දුhttp://www.blogger.com/profile/01209874327804326843noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-725431562767635975.post-49667616489143139252022-01-29T08:12:48.325-08:002022-01-29T08:12:48.325-08:00Best Casino Games - Casinoowed.com
The most popula...Best Casino Games - Casinoowed.com
The most popular casino games include roulette, blackjack, baccarat, and so 인카지노 many other 메리트카지노 casino games as well as online septcasino slots. There are alsoAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-89060827773752314242011-10-29T13:58:36.583-07:002011-10-29T13:58:36.583-07:00මටත් මුලදිම හිතුන දෙයක්, අසාන්ජ් කියන එකා ගම්පහ ඉන...මටත් මුලදිම හිතුන දෙයක්, අසාන්ජ් කියන එකා ගම්පහ ඉන්න ඕනේ කොල්ලෙක් :D :DBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-3301082137143235532011-04-01T01:00:34.876-07:002011-04-01T01:00:34.876-07:00අසංග කාරයා ඉවරයි වගෙඅසංග කාරයා ඉවරයි වගෙචමියාhttps://www.blogger.com/profile/08355466798179030892noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-22280926658968626252010-12-08T01:37:22.453-08:002010-12-08T01:37:22.453-08:00දැං මොකද බං කරන්නෙ..?
ඉන්ටපෝල් එකේ මං දන්න පී.සී ක...දැං මොකද බං කරන්නෙ..?
ඉන්ටපෝල් එකේ මං දන්න පී.සී කෙනෙක් නං ඉන්නවා.....
ට්‍රයි එකක් දෙමුද?
(ඕකා ගානක් ගන්නවා හැබැයි..)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-56389443998703892452010-12-06T08:56:39.486-08:002010-12-06T08:56:39.486-08:00ඕකාව කොහොම හරි ආරස්සා කරගනින් මලේ.ඉන්ටපෝල් එකෙන්...ඕකාව කොහොම හරි ආරස්සා කරගනින් මලේ.ඉන්ටපෝල් එකෙන් අල්ලන් ගියොත් ජාතික අපරාදයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-60900675944527515392010-12-06T08:33:29.995-08:002010-12-06T08:33:29.995-08:00මොනා උනත් අසන්ගය හොඳ කොල්ල බං.
ඇමරිකන් කාරයගෙ රෙදි...මොනා උනත් අසන්ගය හොඳ කොල්ල බං.
ඇමරිකන් කාරයගෙ රෙදි ගලවල දැම්මෙ බලාන ඉන්දැද්දි නෙව.
මාත් නං හීනෙන් අසන්ගයව දැක්ක.
අපි සෙට් වෙලා උන්දැව ආරස්සා කොරන්ට කියල බූධි පූජාවක් වත් තියමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-68485181759046592942010-12-06T07:11:05.899-08:002010-12-06T07:11:05.899-08:00හීන නෙමේ මද්දුවෝ... ඔය අසංග කාරයා දැක්කදාම මට හිතු...හීන නෙමේ මද්දුවෝ... ඔය අසංග කාරයා දැක්කදාම මට හිතුනා මූත් නං අපේ එකෙක්මයි කියලා. බලපංකො පානිය පිරුණු හිනා පොජ්ජ. අනික මචං ඔය වගේ වතුර යටිං ගින්දර ගෙනියන්ඩ වෙන උංට බෑනෙ බං....
බලපං වටේ සයිරං සද්දෙ එනවද කියලා.....charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-3940253459418315172010-11-13T07:48:30.251-08:002010-11-13T07:48:30.251-08:00@Hasitha-
:-D@Hasitha-
:-Dමද්දුhttps://www.blogger.com/profile/01209874327804326843noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-33172775762751587732010-11-13T07:46:30.593-08:002010-11-13T07:46:30.593-08:00@charmi-
අපේම එකෙක් තමා...ඔයගෙ කොමෙන්ටුව කියවද්දි ...@charmi-
අපේම එකෙක් තමා...ඔයගෙ කොමෙන්ටුව කියවද්දි මට මතක් වුනේ දුමීගේ A.Laraවමද්දුhttps://www.blogger.com/profile/01209874327804326843noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-45521799887642727072010-11-12T18:24:13.693-08:002010-11-12T18:24:13.693-08:00දැනුයි දැනගත්තේ මෙහෙම ගොබිලෙක් ලංකාවට පය ගැහුවා කි...දැනුයි දැනගත්තේ මෙහෙම ගොබිලෙක් ලංකාවට පය ගැහුවා කියලා. හොයලා බලන්න ඕනේ මොන මොන සෙල්ලම් නටන්නද මේ ඔක්කොම ජරමර අස්සේ මෙයා පාත්වුණේ කියලා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-41192660749590586692010-11-12T10:57:16.735-08:002010-11-12T10:57:16.735-08:00පොටෝ එකේ හැටියට නං මූ අපේම එකෙක් තමා.
18 ලංකාවෙ හි...පොටෝ එකේ හැටියට නං මූ අපේම එකෙක් තමා.
18 ලංකාවෙ හිටියොත් මූට 'මොණරා' පෙන්නන්ඩ ඕනෙ.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-20937923172476355772010-10-11T09:40:27.458-07:002010-10-11T09:40:27.458-07:00@ ``` Outsider```
රසවිදීම දන්නවනම් හොදටම ඇති සහෝ....@ ``` Outsider```
රසවිදීම දන්නවනම් හොදටම ඇති සහෝ.
ඇත්ත හොද තනුවක් හෝ හොද පදරචනයක් පමනකින් කෙනෙකුට හොද ගායිකාවක විය නොහැකියි.මගේ තර්කය වන්නේද එයයි.සාමාන්‍ය ගායන හැකියාවක් ඇති,ගේය පදරචනා හා තනු මගින් සාර්ථක වූ මාලිනිය හොදම ගායිකාව විය නොහැකියැයි මා නිගමනය කරන්නේ එහෙයිනි. ඒවාගේම හොද කටහඩක් තිබූ පලියටමත් හොද ගායිකාවක් විය නොහැකියි.
ලිපියේ අරමුන ලංකාවේ හොදම ගායිකාව හැදෑරීමයි,එවිට සංසන්දනය අත්‍යාවශ්‍ය බව මගේ හැගීමයි.මද්දුhttps://www.blogger.com/profile/01209874327804326843noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-8790181007762866792010-10-10T21:38:11.744-07:002010-10-10T21:38:11.744-07:00සංගීතය ගැනනම් මෙලෝ හසරක් මම දන්නෙ නෑ.
ඒත් හොඳ ගේය ...සංගීතය ගැනනම් මෙලෝ හසරක් මම දන්නෙ නෑ.
ඒත් හොඳ ගේය පදරචනයක් හෝ සංගීත තනුවක් තිබූ පමණින් යමෙකුට හොඳ ගායකයෙක් හෝ ගායිකාවක් විය හැකියි යන්න පිළිගත නොහැකියි. ඒ සඳහා ගායන හැකියාවක් තිබිය යුතුමයි. නන්දා මාලිනිය හොඳම ගායිකාව නොවෙන්න පුඵවන්. ඒත් ඇයගේ ගායන විලාශය බොහෝ ලාංකීය සහෘදයින්ගේ හදවත් වැළඳගෙන තියෙනව.
ඒ වගේම නන්දා මාලිනිය ලතා, සුජාතා හෝ වෙන ගායිකාවක් සමග සංසන්දනය කිරීම සාධාරණ නොවේ. මේ හැම ගායිකාවක්ම තමන්ගේ ගායන ස්වභාවය හා හැකියාව තුල අද්විතීයයි. ඉතින් හොඳ හෝ නරක ස්වභාවයත් සහෘදයාගේ වින්දන සීමාව තුළ සාපේක්ෂයි.

ඒත් නන්දා මාලිනියගේ ගීත ගැන මිස නන්දා මාලිනී කියන මනුෂ්‍ය ස්වභාවය ගැන නෙවෙයි මම විස්තර කලේ.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-90923323632700172732010-10-08T14:29:20.944-07:002010-10-08T14:29:20.944-07:00අහම්බෙන් තමයි ඔයාගේ බ්ලොග් එක පැත්තට ආවේ.....
කතා...අහම්බෙන් තමයි ඔයාගේ බ්ලොග් එක පැත්තට ආවේ.....
කතාව නම් පට්ට :D තවම මේ හිනාව නවත්තන්න බැරිව ඉන්නේ :D
දිගටම ලියන්න...ජය වේවාuShttps://www.blogger.com/profile/05181100230745381996noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-10656464566357182382010-09-06T07:44:32.871-07:002010-09-06T07:44:32.871-07:00මොකද කාලෙකින් මොකුත් ලිව්වෙ නැත්තෙ?
මොනවා හරි දාමු...මොකද කාලෙකින් මොකුත් ලිව්වෙ නැත්තෙ?
මොනවා හරි දාමු.
අදයි කමෙන්ට් එක දැක්කෙ.
samarebin@gmail.com එකට මේල් එකක් එවන්න.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-65037549285100247682010-08-29T01:27:23.253-07:002010-08-29T01:27:23.253-07:00ඉතාම කැමැත්තෙන්...
කොහොමද සම්බන්ද වෙන්නේ?ඉතාම කැමැත්තෙන්...
කොහොමද සම්බන්ද වෙන්නේ?මද්දුhttps://www.blogger.com/profile/01209874327804326843noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-31974231453913943352010-08-28T00:55:13.800-07:002010-08-28T00:55:13.800-07:00මද්දු,
අඹ ගහ යට ට සෙට් වෙන්න කැමතිද?මද්දු,
අඹ ගහ යට  ට සෙට් වෙන්න කැමතිද?charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-10492958198947910472010-08-26T10:11:39.517-07:002010-08-26T10:11:39.517-07:00ප්‍රානඝාතය කිනම් මුහුණුවරකින් ආවත් පිලිකුල් කල යුත...ප්‍රානඝාතය කිනම් මුහුණුවරකින් ආවත් පිලිකුල් කල යුතුය. එහි කොන්දෙසි නැත. නමුත් ඔබ කියනා විදියට මේ කාරනය වෙනත් සැඟවුනු අදහසක් සඳහා
පෙරට ආව එකක් නම් ඒ ගැනත් සිතිය යුතුය.යම සත්ත්වයෙක් මියයන්නෙ කර්මානුරූපීවය. එසේ කර්මානුරූපීව මියයන සත්ත්වයා එසේ මිය යන්නේ හේතුඵලයක් හැටියටය.දුක්ඛ ආර්යය සත්‍යය වන ජරා ව්‍යාධී මරණ ආදිය දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් වෙනස්කල නොහැකි බව චතුරාර්යය සතය දේශනාවේ ඇත.යම් සත්ත්වයෙක් මරණයෙන් ගැලවෙන්නේද(තාවකාලිකව)කර්මානුරූපීය.එයද කාටවත් වෙනස්කල නොහැකිය.
සියලු සිදුවීම් දෙස මැදහත්ව බලාසිටීම සුදුසුය.අනාත්ම ධර්මයක් සියලු සංස්කාරයන්ගේ පැවැත්ම අප කැමති විදියට පැවැත්විය නොහැකjayantha colombagehttps://www.blogger.com/profile/02948015174080929060noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-74218405466286510792010-08-25T20:13:17.618-07:002010-08-25T20:13:17.618-07:00සතුන් මැරීම සාධාරණීකරණය කරන්න බෑ. උන්ටත් ජීවත්වීමේ...සතුන් මැරීම සාධාරණීකරණය කරන්න බෑ. උන්ටත් ජීවත්වීමේ අයිතියක් තියෙනව. ඒත් ඇත්තටම එක අවස්ථා සම්බන්ධයක් විතරක් වෙනුවෙන් දක්වන විරෝධය තුළ සැඟවුණු යමක් තිබිය හැකියි. ඉතින් මේ විරෝධතාකරුවන් මහ පරිමාණ සත්ව ඝාතන පැක්ටරි වලටත් ඇඟිල්ල දිගු කරන්නේනම් ඒ විරෝධතා වල මුල් පෙල ගමන් කරන්නට අපිට හැකියාවක් මෙන්ම සත්ව අනුකම්පාවක්ද පවතියි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-74974666730992111642010-08-24T20:14:10.922-07:002010-08-24T20:14:10.922-07:00@ සඳරුවන්
මේක ඇත්තටම සිදුවෙනව,ඒ විතරක් නෙමෙයි මෙච...@ සඳරුවන්
මේක ඇත්තටම සිදුවෙනව,ඒ විතරක් නෙමෙයි මෙච්චරකල් ඕක සිදුවුනා,ඔය දැන් සත්ව කරුනාවෙන් දගලන කීප දෙනෙක් ඕක දන්නෙ අද ඊයෙ වුනාට ඔය බිලි පූජා අවු ගාණක් තිස්සෙ පැවතගෙන ආපු දේවල්.
අපිත් ඔය අහිංසක සත්තු මැරෙන එක ආසවෙන් බලන් ඉන්නව නෙමෙයි..අපිත් ආසයි මුලු ලංකාවෙන්ම සත්තු මරන එක නවතිනවානම්..ප්‍රශ්නේ තියෙන්නේ මුන්නෙශ්වරමෙ අවුරුද්දකට එක දවසකට මරන කුකුල්ලු ප්‍රමානය බයිරහ ෆැක්ටරියෙ දිනපතා මරන එකට විරෝධය දක්වන්න කවුරුත් නැති එක,අනික ඔය විරෝදය දක්වන කීයෙන් කීයද අඩුතරමේ නිර්මාංශ අය ඉන්නේ.
ඉතින් පැහැදිලියි මේක මේ සද්භාවයෙන් කරන විරෝදයක් නෙමේ,සැලසුම් සහගත කුලප්පු කිරීමේ අරමුනින් කරන දෙයක් බවමද්දුhttps://www.blogger.com/profile/01209874327804326843noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-91273356453140240082010-08-24T10:48:02.663-07:002010-08-24T10:48:02.663-07:00මුන්නේශ්වරම් කෝවිලේ බිලිපූජාව ඇත්තම සිදදවෙන දෙයක් ...මුන්නේශ්වරම් කෝවිලේ බිලිපූජාව ඇත්තම සිදදවෙන දෙයක් නම් අනිවා ඒක නවත්තවන්න ඕන මේ අහිංසක සත්තු මැරෙන එක ආසාවෙන් බලන අයත් ලංකාවෙ ඇති හැබැයි අකමැති අයත් ඉන්නවා මේ පුරුද්ද දිගටම ගියොත් මොනවා වෙයිද ? බලාගෙනම ඉන්නකො !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-73643049838347548182010-08-24T07:08:39.230-07:002010-08-24T07:08:39.230-07:00hariyatama hari. matath mekamai hithune eka parama...hariyatama hari. matath mekamai hithune eka parama bili pooja thiyanne nane. kalayak thisse karagena ena deyak eka paratama katha karanne mokada..Anonymoushttps://www.blogger.com/profile/03515723498712459697noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-62001860924464606752010-08-24T06:55:52.297-07:002010-08-24T06:55:52.297-07:00@ Shadow/හේමලයා
කියල වැඩක් නෑ...@ Shadow/හේමලයා
කියල වැඩක් නෑ...මද්දුhttps://www.blogger.com/profile/01209874327804326843noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-27711190643783040902010-08-24T06:53:59.184-07:002010-08-24T06:53:59.184-07:00@charmi
බොහොම ස්තුතියි charmi
මේව ගැන සංවාදයක් ජනත...@charmi
බොහොම ස්තුතියි charmi
මේව ගැන සංවාදයක් ජනතාව අතරට යන්න ඕනමද්දුhttps://www.blogger.com/profile/01209874327804326843noreply@blogger.comtag:blogger.com,1999:blog-725431562767635975.post-31395185715066108432010-08-24T00:55:02.525-07:002010-08-24T00:55:02.525-07:00දැනට ක්‍රියාත්මක වන තවත් තහනම් කිරීමක් ගැන කට්ට්ය...දැනට ක්‍රියාත්මක වන තවත් තහනම් කිරීමක් ගැන කට්ට්යට අමතක වෙලා. පාසල් දරුවන්ට mobile phones.

ඉස්කෝලෙදි හදිස්සියකට ගෙදරට එහෙම පණිවිඩයක් දෙන්න ඕන වෙන වෙලාවට ඉතින් මේක තහනම් කරපු එවුන්ගෙ *&%&%$*&^%........

mobile phone එක තහනම් කරන්න වෙච්ච ආසන්නතම සිදුවීම බලන්න. මට මතක හැටියට ඒක suicide කේස් එකක්. පොඩි දේටත් බෙල්ලෙ වැල දාගන්න අපේ කට්ටියගේ (විශේෂයෙන් XX වර්ණදේහික පාර්ශවයේ) ආකල්ප වෙනස් කිරීමයි කල යුත්තේ.
අනිත් එක මේ සිද්ධියේදි mobile phone එක සන්නිවේදන මාධ්‍ය විතරයි. ඒක තිබුන්නැත්තම් ඒ දෙන්නා ලියුම් වලින් හරි වැඩේ කරන්නවානේ.Nuwanhttps://www.blogger.com/profile/08251907965290075845noreply@blogger.com